මේ වැඩ කෑලි ටික ගොඩක් අය දන්නව ඇති.ඒත් නොදන්න අය ගොඩක් ඉන්න නිසා මන් මට පුලුවන් විදියට කියලා දෙන්නම්.අව්ලක් තියේනම් FB inbox වරෙල්ලා.
මුලින්ම මේකට ඔනි කරන Apps ටික මෙන්න.
Android version එක 4.0 වලට වැඩිවිය යුතුයි!!
මෙ xposed installer..
Download Xposed Installer
✪Root කරල නැතිනම් Pc එකට මෙVroot කියන software එක install කරලා මේකෙ විදියට Phone Root කරගන්න
දැන් Xposed වල වැඩ බලමු.
Xposed download කරලා install කරගන්න.
ඉට පස්සෙ open කරන්න.
download යන්න.
Search වලින් gravity box,xblast tool,xposedstatustext කියන apps 3න install කරගන්න.(version කියන page එකෙ උඩම එක install කරගන්න)
ඉට පස්සෙ modules ගිහින් ඔය install කරපු apps 3ටම ටික් දාන්න.
ඉට පස්සෙ framework වලට ගිහින් install/update කියන එක ඔබල Restart කරන්න පෝන් එක.
මේ විදියට පියවරෙන් පියවර යන්න.
☆☆දැන් තියෙන්නෙ apps ටිකේ වැඩ.
මෙවයි සමහර දේවල් apply නොව්නොත් Restart/Reboot/Soft Reboot එකක් දෙන්න.
මුලින් statusbar එකෙ icon පාට කරමු.
✪Gravity box වල
Gravitybox>statusbar tweaks>notification drawer style>notification drawe background>custom image>'set portait image' and 'set landscape image' ඔය 2ට කැමති photos දෙන්න.
Statusbar tweaks>statusbar colours>icon color
ඔතනින් කැමති පාටක් දෙන්න.
✪Notification bar එකේ background එකට photo දාන්න මෙහෙම යන්න
Gravitybox>statusbar tweaks>notification drawer style>notification drawe background>custom image>'set portait image' and 'set landscape image' ඔය 2ට කැමති photos දෙන්න.
තව එතනම transparency වලිනුත් තවත් ලස්සන කරගන්න.
✪Xblast>visual tweaks>holo theme>dark theme වලට ගිහින් Enable holo dark background වලට ටික් එක දාලා enable holo dark background image කියන එකට කැමති photo එකක් දෙන්න.එතකොට settings background එක වගේ dark background තියෙන තැන් වලට එ photo එක වැටෙයි.
තව gravity>transparency manager mode වලින් statusbar විනිවිද පේන එවා එහෙමත් හදාගතහැකි.
✪Advance power off menu එක ගන්නෙ මෙහෙම.මේක gravity box වලත් තියෙනවා.ඒත් ඒක චොරයි මචන්ලා.
✪තව CRT screen එකක් විදියට screen එක off වෙනකොට හදන්න ඕනනම්
Visual tweaks>crt screen off effect වල effect එකක් select කරගන්න.
✪Xpirea වල වගෙ screen එක යටට navigation bar එකක් ඕනනම් xblast tool navigation bar වලින් දා ගන්න.
Xblast>miscellaneous>Advanced power off menu වල උඩින් on කරගෙන ඕන ඒවට ටික් දාල හදාගන්න.☆☆statusbar එකේ මොනවා හරි නමක් කොටන්නෙ මෙකෙන්. Xposed status text ගිහින් Right clock වලට හරි left clock වලට හරි තමන් කැමති පැත්තට මොකක් හරි නමක් කොටලා apply කරන්න. ✯තව ගොඩක් දේවල් තියෙනව.මෙ ඕනම ටිකක් විතරයි..✯
☆ ✪ ☆ කුෂාන් නයනජිත් ✪ ☆ ✪









Xposed installer install wenne na ne..
ReplyDeleteXposed installer install wenne na ne..
ReplyDelete