ගොඩක් අය මෙ battry server එක ගැන දන්නෙ නැ.මේක වැඩ කරන්නෙ Android up to 4.0 මෙක නිසා වෙන්නෙ display dim, cpu speed limite කිරීමක් වගේ දෙයක්නම් නෙවේ.
මෙකෙන් වෙන දෙ හරියට නොදැන apps freeze කරොත් තවත් slow වෙලා පෝන් එක පිස්සුත් කෙලින්න පුලුවන්.ඒක නිසා තේරුම් අරගෙන මේක දා ගන්න.
මේක හරියට දා ගත්තොත්,
- Battery 50%විතර extended
- පෝන් එකෙ slow ගතිය අඩු කරගන්න
- RAM එකේ free space එක වැඩි කරන්න
- පෝන් එක රත් වෙන එකත් අඩු කරගන්නත් පුලුවන්
- තව Korea (anycall, olleh, u+) පෝන් වල වැඩක් නැති කොරියා apps වලට නියම විසදුමක් මෙක.
- තව මේකෙන් වෙන්නෙ apps disable වෙන එක නෙවෙ Force Stop වෙන එකයි.එක නිසා apps RAM එකෙ run නොව්නට එවා එහෙම්මම තියෙනවා.
සැ.යු-මෙකට add කරන apps automatic hibernate වෙනව විනාඩි 5කින් විතර..
root කරල නැති අය නිකන් play store එකෙන් මේක install කරගන්න.මොකද donation packege එක එක ඔනි වෙන්නෙ root වැඩ වලට විතරයි.
root කරලනම් මේකෙ තියෙන විදියට play store එක custom patch කරලා greenify එකත් custom patch කරගන්න.
Lucky Patcher (The real hacker)
මේ එකක් වත් හරි නොයන්න පුලුවන් අලුතෙන්ම ආපු greenify update එකකට.මොකද play store එකෙන් update එක දීලා ටික දවසකට පස්සෙයි lucky patcher එකට patcher update එක එන්නෙ.:-)
ඔය එකක්වත් හරි නොගියොත් මෙක බා ගෙන නිකන් install කරගන්න.:-) torrent හොදේ..හැබැයි මේකෙ අලුත් features නැ.
Download Torrent
මේක වැඩ කරන්න ක්‍රම ගොඩක් විදි තියෙනවා.එවා මෙ,
- unroot mode
- root mode
- boost mode(xposed installer)
unroot mode එක වැඩ කරන්නනම් accessibility වල greenify කියන එකක් තියෙන්න ඕනා.එක තියෙනම් ඔන් කරන්න.
root mode එකින් පෝන් එක root කරලනම් system apps පවා ඕනි නැති ඔක්කොම තප්පර 2-3න් freeze කරන්න පුලුවන්.
Boost mode එකින් කරන්නෙ root mode එකින් යන තප්පර 2-3ත් නැති කරල hibernate now එක එබූ සැනින් freeze කරන එකයි.මේකට Xposed installer වල module වල ටික් එක දාල තියෙන්නත් ඕන.දන්නෙ නැත්නම් මෙකෙ විදියට කරන්න.
Xposed Installer වල වැඩ කිඩ
දැන් බලමු මේකට apps add කරන විදිය.
apps දෙක හරියට install කරගත්තයින් පස්සෙ greenify open කරගන්නකො.
දැන් + symble එක තියෙන තැනින් apps add කරගන්න.system apps පවා hibernate කරන්න ඔනිනම් experimentel features වලට ගිහින් greenify system apps කියන එකට ටික් එක දාන්න.
තව all apps add කරන්න ඔනි නම් add කරන්නකොට උඩ තියෙන butten එක ඔබල show all ටික් එක දාගන්න.
සැ.යු-මේ apps වලට ඔබේ කැමැත්ත අනුව add කරන්න..
- launchers
- sms apps
- massenger apps(msg එන්නෙ නැ hibernate උනාම එකයි),
task manger,android system,icon picture නැති apps add කරනවනම් 3න් වරක් හිතන්න.
හරියට මේකෙන් වෙන දේ තේරුම් නොගෙන apps add කරගෙන මට කෑ ගහන්න එපෝ..
මොකද මම ඔක ටෙස්ට් කරලා තියෙනවා ඔන තරම් එක එක පෝන් වලට.මන් මෙක use කරන්නෙ අවුරුද්දකටත් වඩා ඉදන්..!!
මේ සේරම කරල ඉවර වෙල ඔයාගෙ පෝන් එකෙ home screen එකෙ shortcut වලට greenify icon 1 හො 2ක් add වෙලා තියේවි..එයින් එකකින් වෙන්නෙ add කරපු apps hibernate වෙන එකයි.
අනිත් icon එක එන්නෙ අලුත් updates වලට විතරයි.එකෙන් apps hibernate වෙන ගමන්ම screen එකත් off වෙනවා.එක නිසා screen off apps ඔනි වෙන්නෙත් නැ.:-);-)
එහෙනම් Good luck මාත් Hibernate වෙනෝ






No comments:
Post a Comment