මුලින්ම කියන්න ඔනි මෙ app එක play store නෑ.මොකද ගූගල් කාරයන්ට පිස්සු නැ උන්ට කෙලවන්න ආපු එකෙක්ව උන්ගෙම store එකෙන් දෙන්න.
මේකෙන් කරන්න පුලුවන් දෙ තමයි
- licence ඉල්ලන apps වල licence ඉල්ලන එක ඉවත් කරන්න.
- apps වලින් එන ads ඉවත් කරන්න
- play store එක වාතයක් නැතුව තියාගන්න.
- custom patches ගහන්න.
මෙන්න ලනුව බාගෙන install කරගන්නකෝ.
Root only..
ඉට පස්සෙ internet on කරලා open කරන්න.එතකොට update කරන්න අහයි.එතකොට update කරගන්නකො..
Download Lucky Patcher
ඔයාලට ලොකු වදයක් වෙලා ඇති නේද ai type keyboard,poweramp player,greenify වගේ ඇප්ස් ටික දවසක් යනකොට play store licence ඉල්ලන අව්ල.එවායින් ගොඩක් ඒවා මෙ ක්‍රමයෙන් හදාගන්න පුලුවන්.
Install Moded Play store
මුලින් lucky patcher open කරන්න.ඉට පස්සෙ එකෙ යටින් තියෙන tool box එකෙ තියෙන install moded Google play කියන එකටට ගිහින් moded play store එක install කරගන්න.warning අනන් මනම් මගුල් එවි බය වෙන්න එපා මුකුත් වෙන්නෙ නැ..
I am tested ඕන තරම්.;-)..
හැබැයි සමහර පෝන් වල system apps partition එක system apps වල ගානටම partition කරලයි තියෙන්නෙ.ඒක නිසා play store එකෙන් root uninstaller install කරගෙන Samsung link,Google+,All share service,Samsung apps වගෙ අපිට 3rd party apps විදියට උනත් use කරන්න පුලුවන් system apps uninstall කරල partition එකෙ ඉඩ හදාගන්න.:-)
සැ.යු-මේකෙන් නැති වෙන්නේ play store licence check කරන එක විතරයි!!
ඉට පස්සෙ එ කරදරෙත් ඉවරයි.
දැන් බලමු තව වැඩක් ඔය වැඩෙනුත් හරි නොගියොත්.
Custom Patch
ඔයලා දන්නව ඇති go sms pro, greenify, poweramp..etc එහෙම දාපු ගමන්ම මොකක් හරි මගුලක් කියනවනෙ සමහර features ගන්න.
ex-go sms pro වලනම් තව ඇප්ස් දාන්න ඔනි themes දාන්න නම්.
ඒවට මෙහෙම කරල බලන්න.
lucky patcher යන්න.ගිහාම උඩින්ම වටෙන්නෙ lucky patcher වල patchers තියෙන apps..අපි go sms pro වගෙ app එකක් install කරහම ඒක උඩින්ම වටෙයි apps list එකෙ.
ඉට පස්සෙ අපිට ඒ ඕන කරන app එක උඩ ඔබාගෙන ඉන්න.ඉට පස්සෙ උඩම වැටෙයි custom patch කියල එකක්.එක ඔබන්න.ඉට පස්සෙ patchers වැටෙයි..ඒවා ඔබලා apply කරන්න.රතු පාටට පෙන්නනවනම් Result එක Fail වෙලා..කොල පටනම් patch එකේ Result එක Pass;-)
Adds block කරන්න lucky patcher වලට වඩා පට්ට app එකක් තියෙනවා එක next posts වල දාන්නම්..
එහෙනම් Good luck.;-)
මෙ Lucky Patcher නිසා මන් තියන් ඉන්න විදිය..








No comments:
Post a Comment