Monday, September 22, 2014
V Root ඕන පෝන් එකක් තප්පර ගානෙන් Root කරන්න
මෙ software එක ගොඩක් අය දන්නවා ඇති.නොදන්න අයටයි මෙ.
Get V Root Free.exe
මෙ link එකට ගිහින් මෙ V root කියන software එක ඔයාලගෙ Computer එකට install කරගන්න.
ඔයගෙ පෝන් එකෙ settings/developer option/ USB debugging වලට ටික් එක දාලා,data cable එක කොම් එකට ගහලා root කරගන්න.
V Root එක update කරන්න ඉල්ලුවොත් update කරන්න
Developer option නැත්නම් play store එකෙ developer option කියල search කරන්න..එයින් එකක් install කරගෙන USB Debugging එකට tic එක දාගන්න.
සමහර එවයි developer option නැති උනාට USB Debugging on වෙලයි තියෙන්නෙ.ඒක නිසා developer option app එක නොදැම්මත් වැඩ.
ඉට පස්සෙ පෝන් එක data cable එකින් PC එකට connect කරන්න V Root එකත් open කරලා.
ටිකකින් ඔයගෙ පෝන් එකෙ model number එකත් එක්ක වැටෙයි Root කියල batten එකත් Ready වෙල.
දැන් Root batten එක ඔබල තප්පර 10කින් 15කින් ඔයාගෙ පෝන් එක Root වෙල Reboot වේවි.
ඉට පස්සෙ menu එකෙ වැඩිපුර system apps විදියට තියෙන apps 1ක් 2ක් තියෙවි.ඒ තියෙන්නෙ Super user වගේ apps.:-)
බය වෙන්න එපා මේකෙන් මන් 100ය වතාවකටrඕට් පෝන් Root කරල තියෙනවා.එකකවත් කිසි අව්ලක් ආවෙ නැ
Root වෙලාද නැද්ද බලන්න 'Root checker' play store එකෙන් install කරලා check කරලා බලන්න.
එච්චරයි.;-)
සැ.යු-පෝන් එකට warranty තියෙනවනම් root කරොත් warranty කරන්නෙ නෑ shop වලින්!!
මේ software එකෙන් හරි නොගියොත් මේ Softwares වලිනුත් try කරන්න.ඔක්කොම එකම වගෙ තමා.:-)
Get Kingo Root.exe
Get SRSRoot.exe
මෙ Root කරනවා කියන්නෙ windows වල Administrator permission එක ගන්න එකටයි.
මේක කිරීමෙන් අපිට ඔනිම වෙනස් කමක් කරන්න පුලුවන් system apps වලට.
ex-අපිට ඕනිනම් cameraවත් delete කරන්න පුලුවන්.
ඒ කිව්වෙ මෙක කරල අපි system apps වලට අත ගහනව කියන්නෙ අනිව Risk එකක් තියෙනව.හැබැයි එ Risk එකට ඕනි තරම් පිලියම් තියෙනවා.ඒව පස්සෙ කියන්නම්.දැනට ඔච්චයි.
Good luck ;-)
Subscribe to:
Post Comments (Atom)

Lg Ekata Wada Na
ReplyDelete