Tuesday, September 23, 2014

Grand Theft Auto San Andreas පෝන් එකට දාමු


San Andreas කිව්වහම එතින් නොදන්න කොල්ලෙක් නැනෙ.අපි බලමු මේක පෝන් එකට දාන හැටි.
මුලින්ම කියන්න ඕනි මෙක PC game එකම තමයි.mission පවා එකමයි.contral කරන විදිය තමා වෙනස්.targets auto ගන්නවා.ඒක නිසා ලේසී ගහන්නත්.
මෙක ගහනවනම් 1GB RAM Dual core Processer 2.5GB disk space එකක්වත් Recommended තියෙන්න ඕන.Minimum නම් එතින් ඔවායින් බාගයක් වගෙ තමා.
දැන් බහිමු ගේමට.
මෙ File 3න මුලින් බා ගන්නකෝ.
Cache file 1.zip
Cache file 2.zip
GTA san andreas.apk
දැන් ඔය files 3න් apk file එක install කරගන්න.open කරන්න එපා!!
දැන් play store එකට ගිහින් Es file explorer එක install කරගන්න.
දැන් es එක open කරල  download කරගත්ත අර game එකෙ ඉතුරු cache file 2ක ඔබාගෙන ඉදල more ගිහින් extract කියන එක ඔබල extract කරගන්නකො.
දැන් ඒ file 2ක obb කියල extension එකක් තියෙන file දෙකකට extract වෙලයි ඇත්තෙ.
දැන් ඒ file 2ක es file explorer එකෙන්ම copy/move කරන්න මෙන්න මේ Path එකට.
/storage/android/obb වලට
ඉට පස්සෙ Game එක open කරල play කරන්න ඕන විදියකට.

මෙ විදියට කරල හරි නොගියොත් මෙහෙම කරන්න.
obb file 2ක move කරානම් ආයෙත් එ file 2ක වෙන තැනකට paste කරගන්න.
ඉට පස්සෙ එ file දෙකෙ extension(.obb .zip) Rename කරන්න obb වෙනුවට zip type කරන්න.
දැන් එ file 2ත් ආපහු extract කරන්න කලින් විදියටම.දැන් files ගොඩක් එතන තියෙන්න ඕන.
දැන් ඔහොමම ඔය files ටික තියෙද්දි කලින් දාල හරි නොගිය San Andreas එක uninstall කරල ආයෙත් එ apk file (game app) එක install කරන්න.
දැන් අර extract කරපු files(game cache(obb)) file 2ක ඇරෙන්න අනිත් files ඔක්කොම මෙන්න මෙ path එකට copy/move කරන්න.
/storage/android/data/com.rockstargames.gtasa/files
ඔතන්ට paste කරන්න එ files.(com.rockstargames.gtasa/file ඔය path එක නැත්නම් folders හදලා Rename කරල ගන්න)
දැන්නම් අනිවා වැඩ කරන්න ඕනා..
සැ.යු- storage කිව්වෙ internal memoryයටයි!!
මෙන්න GTA Cheater software එකක්.මේක බා ගෙන install කරගන්න.Torrent හොදේ.
GTA SA Cheater
මෙක use කරන්නෙ මෙහෙයි.
ඔයාල මුලින් game එක play කරල save කරන්න slot 6න් කැමති එකක game එක save කරන්න.
ඉට පස්සෙ මෙ gta cheater software එක open කරන්න.
දැන් skip කරන්න එන එක.
දැන් ඔයාල කලින් game එක save කරපු slot එක select කරන්න.
ඉට පස්සෙ මෙහෙම එකක් එවි.

ඒවයින් ඔයාලට ඕනි cheates select කරලා save කරන්න.
ඉට පස්සෙ ආයත් game එක open කරලා අර save කරපු slot එක load කරන්න.එතකොට වැඩේ ගොඩ.
මන් එහෙනම් කැපුනෝ..




3 comments:

  1. Kammalyyyyyy bnz oka karanna wada godak tiyanwane lesi kramayak nadda oita wada , :-/

    ReplyDelete
  2. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  3. ලින්ක් වැඩ නෑ අයිසෙ

    ReplyDelete